මුල් ගායනය : අමරසිරි පීරිස්
සංගීත්ය : ඩැනිස්ටර් පෙරේරා
පද රචනය : ධම්මික බණ්ඩාර
මෙම ගීතය චරණ Tv හරහා විකාශය වූ Art Beat වැඩසටහනට සහභාගී වූ අවස්ථාවක මා විසින් ගායනා කල අතර බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත මෙම වීඩියෝව මා විසින් මාගේ youtube චැනලය හරහා ඔබ වෙනුවෙන් upload කලෙමි.
මාගේ මෙම උත්සහය මෙම ගීතයේ නිර්මාණ කරුවන් හට උපහාරයක්ම වේවා !
~ KANCHI ~
Ещё видео!