Oba ma samaga (ඔබ මා සමඟ අතිනත ගන්නා දවස)
ගේය පද - සුනිල් සරත් පෙරේරා
තනුව සහ මුල් ගැයුම - ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
#malinda_kularatne #oba_ma_samaga #amaradeva #sinhala_cover_songs
Ещё видео!