Sunna (Freestyle) - Zany Inzane | Leed Music
Lyrics video by Ranithu Lokitha
Lyrics :-
කර මතින් යන්න දාන සෙල්ලන්
ගහද්දි ඇහි පිල්ලන් පුලුවන් නැති වෙන්න තදින් අල්ලන් ඉන්න ප්රානෙ පාවා ඒ තමා හැටි පිලිගන්න අකමැති යතාර්තේ හිසෙන් වේලුනත් සැප හොයන්නෙ කවන්දේ ගින්දරේ සැරද මෙ පිච්චුන මිනිස්සු විතරයි නිසැකව මන් හැර මන් ගැන මන් ලග මේ ඉන්න කවුරුවත් දන්නෙ නෑ සම්පූර්ණ කතාව පටලගෙන ඒ ගැන දුකයි ගොඩයි අප හැදිලි තැන් ඉවසන් ඉන්න මන් පැහැදිලි කරනකන් මේ වචන පිසනෙකන් නොපෙනුනත් ඇතුලාන්තෙ කෙනෙකුගෙ කිලුටු අත් පා කියයි අත් දැකීම් ගැන කියයි වින්ද දුක ගන ගිලුනු ඇස් කියාවි දාපු සැප ගැන පොත් ගනන් කට වහන් බලන් ඉන්නෙ උන් ඇස් ඇරන් රැලම බැස්සනම් වලට කැස්සෙ නෑ ඩේලි මුන් තරන් රහසේ පව් කලේ නැ මම සිල් අරන් බුරපු බල්ලොන්ට ගැහුවනම් ගල් අරන් උන්ව මරපු එකෙක් වෙන්නෑ මන් තරන් මේකේ ගලපන ව්චනෙන් පවා දිය් කලා දෙසවන් සැනෙකින් දවා දෙවියන්ට පිස්සුද මේ මගෙට්ජ් එක්ක තරගෙට පබයෙක්ව එව්වෙ ඇයි මිනිහෙක්ට අන්දවා
ඒයි ඇති යාලු යට ගිනි මතු වෙන්න බලාගෙන උඩට නිහඩව මතු පිටින් පේන්න නිවි ගිය විලසින් ආවොත් ආයෙ උඩටම දැල් වේවි දිගටම
තොපි දගලලා අමාරුවෙන් කැස්සා මගෙ බෝලේ ගේමෙ කෙල් නැතුවම බැස්සා
කකුල් දෙක ලග ඉරන්ම දන ගස්වා මන් පෙන්නුවා කවුද කියල තවමත් මා
ජීවිතෙ අරමුනු පාරා වලල්ලක් වගේ මාව රැක්කා ස්තීරවම දැක්කා සමහර කොල්ලො හීන කුනු කොල්ලෙම වික්කා දුකයි මොනා කරන්නද කාලකන්නි හින්දා මේ රට මේක මොලෙන් ගහන ගේමක් විස්වාසේ තියන්න බෑ කිසි කෙනෙක් මත මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිට වැරදි පැටෙව්වෙ නෑ මන් කිසි කෙනෙක් පිට මේ ගලන්නෙ වචන නෙමෙයි රස දිය දිය කරන්නෙ බොලගේ කොදු නාරටිය නවසියඅනුනව වෙනි මැදිරිය ඇහෙන්නෙ හතුරො නගන මර බිය නිග සින්හයො වගෙ ආවේ නරි පොරවගෙන හම අදුරගන්න බැරි එකෙක් නෙවෙ මම ලගට එන්න කලින් එලෙව්වා මම රැල ඒකයි උනට වස ඇහෙද්දි මගෙ නම ප්රසිද්දියෙ අපහාස කරයි රහසෙම මාව අනු කරනය කරයි ඒකයි ඇත්ත මන් එලවන්නෙ නැත්තෙ උන්ටත් ඕනේ ඉන්න අද මම ඉන්න තත්වෙන් හද මෝදු වෙලා ගොඩ එන්න වඩ්දිය කලබල වෙන්න එපා මේක මුල් අවදිය මේකේ කාටවත්ම මන් ඇදල නෑ දරදිය එකෙක් නෙවේ මම එක එකාගෙ කරෙ ගොඩ ගිය ඒක නිසා ඇබ රෙන්නෙ නෑ මන් කාලගවත් ඇවිදින්න බෑ උබට මන් යන පාරකවත් පැටලෙන්න තියෙන්නෙ උබටනම ඕනේ කමක් ආයෙ කියන්නම් ඒක තනිකර මෝඩ කමක් මොලේ උපරිම කියාකාරි තත්වේ මගෙ වදන් සැප වැඩි කෙලින්ම සුරාන්තේ කෙලවන උන්ට අවස්තාව දුන්නා ව්දන්නම් ගිනි අවි වැහෙන්නෙ සුන්නා
Ещё видео!