Click #DinuraCreations for the most popular Sinhala songs videos. Waren Heen Sare Lyrics: වරෙන් හීන්සැරේ
වරෙන් හීන්සැරේ රිදී වලාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වලාවේ
සිසිල් පවන් බිබී කිරා වැටේ
සිහින ලොවේ අඩ නින්දේ සතුන් මෙ යාමේ
වරෙන් හීන්සැරේ රිදී වලාවේ..
රෑ යාමයේ... හීන්සැරේ... වරෙන් අනේ..
හාවෝ පෙම් කෙළියේ යන්නේ රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ රෑ යාමෙදෝ රෑ යාමෙදෝ
හාදු දිදී තණ පඳුරේ නටන්නේ, පනින්නේ
හාවෝ හාවෝ …අනේ හීන්සැරේ …හහා හීන්සැරේ
වරෙන් හීන්සැරේ රිදී වලාවේ
ඇයිද සැලී සැලී සර සර ගා හඬන්නේ
ලියේ නිදන් තුරු හිමි හා තුරුල්ලේ
අන්න මහමූනා හොරෙන් පියා හඹා ඒ
වවුලෝ කියාපන්කො වාසි අතට හෝයියා
ඒත් හීන්සැරේ.... හහා හීන්සැරේ… වරෙන් හීන්සැරේ රිදී වලාවේ
හඳ මාමා කිරි දෝලා කිරි මුට්ටිය බිඳ දාලා
හීන් සැරේ බඩගා එනවෝ
අනේ සුදු මූණත් රැළි වැටිලා නොවේදෝ
අයියෝ රිංගාලා බඩගාලා සීරිලා …. මාමේ මාමේ
අනේ හීන්සැරේ… හහා හීන් සැරේ ….වරෙන් හීන්සැරේ රිදී වලාවේ
රෑ යාමයේ ….හීන්සැරේ …වරෙන් අනේ…රෑ යාමයේ ..
Rewind ◄◄ 0:00
Composer: Sunil Santha
Sinhala Songs [ Ссылка ]
Be social with us
Facebook [ Ссылка ]
Pinterest [ Ссылка ]
reddit [ Ссылка ]
twitter [ Ссылка ]
#SinhalaSongs #SunilSantha
Ещё видео!