අතුරු සිදුරු නොමැතිව පිරී ගිය සුපිරි අවන්හලේ එක් පසෙකින් නැඟෙන සියුම් සංගීත නාදයට මා සවන් යොමු කළෙමි. මා නොදුටුවාක් මෙන් මා පසු කොට යන පෙම්වතුන් දෙස බලද්දී මගේ සිතේ සියුම් සතුටක් නැඟෙන්නේය. බොහෝ කලකට පෙර ඇගේ අත අල්වාගෙන මා කන්දේ විහාරයට ගිය හැටි සිහි වෙයි. ඇත්තටම බොහෝ කාලයකින් කොහේවත් යන්නට නොහැකි වූ බව මා සිහි කළෙමි. රැකියාවට සිර වී සිටීම නිසා ඇය හා සිටින කාලයද සීමිත වී ඇත්තේය. මා සුපිරි අවන්හලක දොරටු පාලකයෙකුව සේවයට බැඳුණේ මීට මාස පහකට ඉහතදීය. හය හැවිරිදි දියණියත් මාගේ බිරිඳත් මේ වන විට නින්දේ පසු වෙතැයි මා අනුමාන කළේ වේලාව රාත්රී දහය පසු වී මිනිත්තු කීපයක් වූ බැවිනි.
කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්.....,
කතු අයිතිය Gayan Dissanayaka
උපුටා ගත්තේ අඳුරු සෙවණැලි ෆේස්බුක් සමූහය
#3NGhost
#holmankatha
#Ghoststories
#SinhalaGhost
මේ අපේ අනිත් කතා 👇
👻නැන්දම්මගෙ අවතාරෙ [ Ссылка ]
👻මහසෝනාගෙ හෝරාව [ Ссылка ]
👻 වැහි කබාය [ Ссылка ]
👻 නිධානය [ Ссылка ]
👻 වෙරළු අක්කගෙ අවතාරෙ [ Ссылка ]
👻අත්භූත රාත්රිය [ Ссылка ]
👻බෝදිලිමාගේ හෝරාව [ Ссылка ]
👽මළවුන් පැමිණි මළගම [ Ссылка ]
👽නදිනිගෙ විලාපය [ Ссылка ]
👽මනෝකාය [ Ссылка ]
👽වලව්වක ඉරනම [ Ссылка ]
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැවින් නිවැරදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරමි. යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළිබද යම්කිසි ගැටලුවන් වෙයි නම් ඒ බව අප වෙත පහත ඊ මේල් ලිපිනය හරහා දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
Contacts :- swbnpk@gmail.com
Ещё видео!