පෙම්බර සිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමස ඔබ කීවෙ එලෙසින්
ඇස්දෙක ඉගි කල කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්
මගෙ සිත ලගට හොරෙන්
ඔබෙ සිත ගෙනා ඉනාවා
දෙනෙතේ නුරා බැළුම්
දැක සිත පෙමින් බැදේයා..//
ආදරයේ හැගුමින්
මගෙ සිත මුකුගිත වේ නම්
(ලෙන්ගතු කම ගැන
කියන්න හදනා රහස දනී මං)..//
මල වට බඹරිදු මෙන්
මගෙ සිත ඔබට බැදේනම්
සෙනෙහස පිරුණු සිතින්
කල ඇරයුම පිළිගන්නම්..//
ඔබෙ මුව සරසන
සුපෙම් සිනාවට හද කැලඹේනම්
(පායා එන්න මගේ
මැදුරට පුර හද ඔබන්ම්)..//
Ещё видео!