🔰Published on :- 29.10.2021
🎧Use Headphones/Earbuds to better Experience
---------------------------------------------------------------------------------
🔰 Other Social Media,
✅ [ Ссылка ] - WhatsApp Grup 1
✅ [ Ссылка ] - WhatsApp Grup 2
✅ [ Ссылка ] - YouTube
✅ [ Ссылка ] - Instagram
✅ [ Ссылка ] - Facebook
✅ [ Ссылка ] - Tik Tok
✅ [ Ссылка ] - Telegram
✅ [ Ссылка ] - Discord
🔰 Subcribe කරලා සෙට් වෙන්න 👊🏻
---------------------------------------------------------------------------------
🔰 Lyrics -
මගෙ තර මට නුඹ ලඟ නැති පෙම ගැන හිතලා
හිරිපොද වැහි ඇති හවසක නිහඩව හැඩුවා..
ඇහැලිය මල මම මද සුළඟට වුව සැලෙනා..
නුඹ සැඩසුලගකි මග එනබව දැන සිටියා...
හද හඩනා පැය ගෙවුණා
රතු නෙතු රෑ මැද දෙවුණා
රැය නොනිදා නිදි වැරුව
ඉකි බිදුනා...
නිහඩ උනා රෑ නුඹ අමතා
නුඹ කිම මේ හැටි තරහා
නෙතු තෙමුනා හඩ ඇසිලා
හිත රිදුනා
හොයනවා හීනෙක මාව
මුමුණන ගිතෙක රාව
කෙලෙසද අපි අපේ වෙලා අද හමුනොවී දෙතැනක හොයනවා කාව
දුක දැක සතුටින් හිදින්නම්
මතකේ තුරුලේ නිදන්නම්
ආලේ නිද්රවක්නම් හීන දකින්නම් මන්
ආයෙත් හොයයි නුඹ ඇහැරුණාම
ආලෙට තිව්වා තිතක්
කඩන්න බෑ මට තවත් හිතක්
ඇහැලියා මන් ඈතට යන්නම්
දෙන්න බෑ කදුලක් නුදුන් නිසා
කන්නකි නුඹ මා වෙන්නම්කෝ ආලම්
ප්රෙමෙනන් නෙමේ දන් දෙන්නම් හිසක්
රෝස තුඩක් වගේ තුරුණු බවින් හෙබි
ආදරේ කියන්නේ අමුතු විසක්
රාගී දෙනෙත්
නිල්වන් කොපුල් මතින් හිනැහුණු
නුඹ හත්පෙති මලක්ය අදතමයි සිහිවුණේ මගේ අතින් ගිලිහුනු
දෑසින් කෘරා වැටෙන්නේ කදුලක්
ආලේට කොහෙන්ද තව පතුලක්
දිය පොද දැක දවසක පෙම් කලේ කතරක
මා මෝහයකින් පෙළුණු
හද හඩනා පැය ගෙවුණා
රතු නෙතු රෑ මැද ගෙවුණා
රැය නොනිදා නිදි වැරුව
ඉකි බිදුනා...
නිහඩ උනා රෑ නුඹ අමතා
නුඹ කිම මේ හැටි තරහා
නෙතු තෙමුනා හඩ ඇසිලා
හිත රිදුනා...
දෙනෙත් මත අලෝකයක්ම පැතිරී
සියපතක් වගේ තව හිතක් ලගදී හිදි වැතිරී
වතාවක් වතාවක් වත් ආයෙත් මන් නාවත් දැන් කාලේ ගෙවුනේ මදුවිතිනී
අවසරයි තිතක් තියා යන්න සමු
අදින් කිසිත් නෑ අපේ දැන් ඉතිරි
ආලේ සිදිනී..
සම්මතයක් උවත් අසම්මතයක් උවත් දැක්කේ නෑ සීමාවක් නුඹ වගේම රුවක්
මං ආයෙත් පාරක් හිත කියන්නේ කුමක් දැන් පතන්නේ නුබෙන්ම තොරම ලොවක්
හීන එක්ක මිය යන්න
දවසක් නෑ යකෝ එන්න
ඉකි බිදු ඇසුනත්
දෛවයේ සරදමක් නිසා අවසන් ඇමතුමයි මම ඔබ අමතන
ලන් වෙන්න ලං වෙන්න මන් දැක්කෙ වෙනත් දුර හීන
අපි අපේ ලෝකෙන් හොයන් ආ මග නැවතීය
අපි පටුනෙන් නැරබි පිටුවෙන් පිටුව
සායම් බිදු විසිරීය
අපි අප කෙරේ තිබූ ආලේ මෙසේ නිමවීය
නොදැනීම
මගෙ තර මට නුඹ ලඟ නැති පෙම ගැන හිතලා
හිරිපොද වැහි ඇති හවසක නිහඩව හැඩුවා..
ඇහැලිය මල මම මද සුළඟට වුව සැලෙනා..
නුඹ සැඩසුලගකි මග එනබව දැන සිටියා...
🔰 Video Details,
🔵Song - Ahaliya Mala
🔵Artist - Uzi Senadeera & Dilki Uresha
@UziSenadeera
@dilkiu
🔵Original Video - [ Ссылка ]
@CMusicSL
🔵Music by -
🔴Stay Tuned with #SLVisualizer
🔴Date :-
♻️© All credits Goes to the Original Artist .
සංගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හමුවිය යුතුය.
---------------------------------------------------------------------------------
❤️Subscribe to Watch Latest Music
#ahaliyamala #ahaliya #uzisenadeera #uzi #dilkiuresha #dilki #cmusic #chamathsangeeth #ahaliyamalalyrics #ඇහැලියමල #8dmusic #Slvisualizer #status #whatsapp #Treanding #Visualizer #SLVisualizer #Bestmusic #Short
Ещё видео!